Iklan

තත්පර 90ක වෙළද දැන්වීම හදන්න ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 1740ක් වැයකරලා

Saturday, November 30, 2024
Last Updated 2024-11-30T08:19:18Z
masukkan script iklan disini

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක් අංශයක් මගින් විනාඩි එකහමාරක වීඩියෝ වෙළද දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ 1740ක මුදලක් වැයකර වසර දෙකකින් එය කොතනකවත් විකාශනය කර නොමැති බව විගණනයකින් තහවුරු වී ඇති බව එහි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.


 ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි අමාත්‍යවරයාගේ කර්මාන්තකරුවන් සහ නිළධාරීන් අමතමින් එය ප්‍රදානය කිරීම සඳහා “අභිමානි ප්‍රදර්ශනය විවෘත කරන ලදී.


 විශේෂිත අදහස් සහිත අමාත්‍යවරයා,


 “මම ආයතනයේ වැඩ බාරගෙන ප්‍රථමයෙන්ම විගණන අංශයේ නිලධාරීන් ගෙන්වලා සාකජ්ජාවක් කළා.  එය තමයි දැනගන්න ලැබුනේ අමාත්‍යාංශයේ එක අංශයකින් විනාඩි එකහමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් 1740ක මුදලක් වැයකර වසර දෙකකින් එය කොතනකවත් විකාශනය කර නොමැති බව, එම මුදල ලබා ගැනීමට ගියාද කොහාට හරි ගියාද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න.


 විනාඩි එක හමාරට වැය කරපු මුදල පළාත් සභා කර්මාන්ත අමාත්‍යාංශයට ලැබී නැත.


 මේ රට සුද්ද කරලා හදන්න වෙනවා මේවා අනවශ්‍යය වසර 76ක් බිද වැටුන රට එක දවසින් අපිට දේවල් හදන්නේ කොහොම හරි අපි හදනවා”

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads