Iklan

ඩොලරය තවදුරටත් පහළට! රුපියල ඉහළට!

Friday, November 22, 2024
Last Updated 2024-11-22T15:10:32Z
masukkan script iklan disini


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.45ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


ලංකා බැංකුව – රු. 287.00 – රු. 295.00


ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 284.08 – රු. 295.63


හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 287.25 – රු. 294.25


සෙලාන් බැංකුව – රු. 286.70 – රු. 294.20


කොමර්ෂල් බැංකුව – රු. 284.97 – රු. 294.75


අමානා බැංකුව – රු. 288.50 – රු.293.50


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads