Iklan

නූතන අංගුලිමාල කථාවක් මීගහකිවුලෙන් ඇසෙයි

Wednesday, November 27, 2024
Last Updated 2024-11-27T16:35:03Z
masukkan script iklan disini

සිය සැමියා විසින් තියුණු ආයුධයකින් දකුණු අතෙහි සුලැඟිල්ල පමණක් ඉතුරු වන ලෙස දකුණු අත්ල හා ඉතුරු ඇඟිලි හතර කපා දමා බෙල්ලට හා මුහුණට ද බරපතළ තුවාල සිදු කිරීමෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව අද (27) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා. 


 සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මීගහකිවුල – අග්ගලා උල්පත, මීගහදෙනිය පදිංචි සෙල්වරාජ් ලක්මාලි වීරසිංහ නමැති 32 හැවිරිදි කාන්තාවක්.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads