Iklan

අමාත්‍යංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ

Wednesday, November 27, 2024
Last Updated 2024-11-27T16:45:31Z
masukkan script iklan disini

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ.


 අදාළ පත්කිරීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ප්‍රදානය කරන ලදී.


 ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස  කේ.ආර්.  උඩුවාවල මහතා පත් කර ඇත.


 විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.




iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads