masukkan script iklan disini
10 වන පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් වෙනුවෙන් සිදුකරන වැඩමුළුව අද (25) ආරම්භ වේ.
ඒ අනුව අද දිනයේ සිට තෙදිනක් පුරා මෙම වැඩමුළු පැවැත්වෙනු ඇත.
මෙහිදී පාර්ලිමේන්තු සම්ප්රදායන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මන්ත්රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.
සෑම පාර්ලිමේන්තු මැතිවරණයක් අවසානයේ තේරීපත් වන මන්ත්රීවරුන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුක් සංවිධාන කරනු ලබයි.

