Iklan

IPL වෙන්දේසියේදී ශ්‍රෙයාස් අයියර්ට ඉතිහාසගත මිලක්

Sunday, November 24, 2024
Last Updated 2024-11-25T06:47:48Z
masukkan script iklan disini

 


අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකට අලෙවි විය.


මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය.


මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල්  කෝටි 24.75කට අලෙවි විය.


(මෙය ප.ව. 4.35 වනවිට පැවති තත්ත්වය)


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads