Iklan

ඉන්දීය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනපති ලංකාවට

Wednesday, December 18, 2024
Last Updated 2024-12-18T02:04:21Z
masukkan script iklan disini
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීයප සංචාරය නිමා කරමින් ඊයේ (17) යළි දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාත්‍රී 10.00ට පමණ UL 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පසුගිය 15 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads