Iklan

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Monday, December 9, 2024
Last Updated 2024-12-11T17:14:40Z
masukkan script iklan disini

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වනවා.

 

ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් ඇති අතර, කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. 


 කඩිනමින් එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads