masukkan script iklan disini
202 සඳහා නිර්දේශ ලේඛනය සකස් කිරීම අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) ආරම්භ කර ඇත.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වෑයම ශීර්ෂය සඳහා අදාළ යෝජනා නිර්දේශය සඳහා අනුමැතිය ලබා දී ඇත.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ලේකම් ලේකම් මහාචාර්ය උපාලි පන්නිලගේ, ජනාධිපති ආචාර්ය නන්දික සනත් කුමාරනායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මලර්මතී ගංගාධරන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

