Iklan

ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Friday, December 6, 2024
Last Updated 2024-12-06T16:22:59Z
masukkan script iklan disini

2025 වසරේ පළමු මාස ​​4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමකින් තොරව සම්මත විය.


 රජයේ සැපයුම් සහ ණය සේවා අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


 ඉදිරිපත් (05) සහ අද ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පෙ.ව 9.30 සිට ප.ව 5. 30 දක්වා පැවැත්විණි.  ඒ අනුව අද පැවති විවාදයෙන් අනතුරුව,  අතුරු සම්මත ගිණුම ඡන්දය විමසීමකින් තොරව සම්මත විය.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads