Iklan

ලෙබනනයේ බේරූට් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් 20 දෙනෙකු මරුට

Sunday, November 24, 2024
Last Updated 2024-11-24T04:21:02Z
masukkan script iklan disini

 


ලෙබනනයේ බේරූට් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හිසුබුල්ලා සටන්කාමීන් රැදීසිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවය.


ඊශ්‍රායලය පැවසුවේ ප්‍රහාරයට පෙර කිසිදු අනතුරු ඇගවීමක් සිදු නොකළ බවත් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
 
මෙම ප්‍රහාරයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබෙන සිරුරු සෙවීම සදහා කටයුතු කරමින් බව ලෙබනන් ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. 


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads