Iklan

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි

Tuesday, November 19, 2024
Last Updated 2024-11-19T17:49:25Z
masukkan script iklan disini

 


ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබේ.


ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads