Iklan

කොටස් වෙළෙඳපොළ නිවාඩු ලැයිස්තුව වෙනස් වෙයි. ජනවාරි 01 නිවාඩුව නැවතත්

Tuesday, November 19, 2024
Last Updated 2024-11-19T18:29:42Z
masukkan script iklan disini

 


2025 ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.


කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් 30 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන වෙළෙඳපොළ මෙහෙයුම් නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව 2025 ජනවාරි 01 වැනි දින නිවාඩු දිනයක් ලෙසින් සටහන්ව නොතිබුණි.


මේ අතර ඊයේ (18) දින ඔහු විසින්ම සංශෝධිත නිවාඩු දින ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඊට අනුව 2025 ජනවාරි 01 වැනි දා කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.


මෙම ලැයිස්තු දෙකම පහතින් දැක්වේ.




iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads