Iklan

රුපියල් 25000 පොහොර සහනාධාරය ගොවීන්ට අහිමි වෙයි ?

Wednesday, November 27, 2024
Last Updated 2024-11-27T16:24:09Z
masukkan script iklan disini

මෙවර මහ කන්නයේදී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 25,000 ක් ලබාදෙන බව වර්තමාන රජය ප්‍රකාශ කළ නමුත් තවමත් එම මුදල ගොවීන්ට ලැබී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා අවධාරණය කර සිටිනවා. 


 පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මේ බව කියා සිටියේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති ඊයේ (26) මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.


 උතුරු මැද පළාතේ ගොවීන් ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවක කුඹුරුවල වී වපුරන කාලය ආරම්භ වෙලා තිබෙනවා. මේ රටට බත සපයන, ජාතික ආර්ථිකයට ශක්තියක් වන වී ගොවියා ගැන පසුගිය කාලයේ කතා කළ නාමල් කරුණාරත්න මහතා අද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads