Iklan

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවයි

Wednesday, November 27, 2024
Last Updated 2024-11-27T16:17:59Z
masukkan script iklan disini

 


තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රවේශයට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් තිබේ.


 ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් දී ඇත.


 මේ සඳහා බිම් කොටස් ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.



 මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads