Iklan

බැම්මක් කඩාවැටී කාන්තාවක් මරුට

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T07:09:49Z
masukkan script iklan disini

 


අයහපත් කාලගුණයත් සමග බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.


බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (26) පෙරවරු 7ට පමණ එම අනතුර සිදුව ඇති බවය.


අනතුරින් මියගොස් ඇත්තේ 61 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.


මළසිරුර බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

   


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads