Iklan

අමාත්‍යාංශ විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T07:40:14Z
masukkan script iklan disini



නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ වල විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.


ඒ අනුව මෙම නිවේදනයේ සඳහන් දිනයේ සිට එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා පහත ආකාරයට දැක්වෙයි.


එම නිවේදනය පහතින් දැක්වේ. 

{getButton} $text={නිවේදනය බලන්න} $icon={preview} $color={#8B0000}

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads