Iklan

මෙම වසරේදී ඉන්දීය ධීවරයන් 497ක් නාවික හමුදා අත්අඩංගුවට

Sunday, November 24, 2024
Last Updated 2024-11-24T04:15:06Z
masukkan script iklan disini

 


මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.


නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ. ධීවර යාත්‍රා 66ක පැමිණි ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.


ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  මෙන්ම මෙරට ධීවරයන්ගේ ධීවර ගැටලු ගැටලු නිරාකරණය සඳහා නාවික හමුදාව උපරිම දායකත්වය ලබා දෙන බවද ඔහු පැවසීය.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads