උදෑසන 4වෙන විට වාර්තා වූ තොරතුරු පමණයි. පවතින වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්රික්කයට දැඩි බලපෑම් මීට වඩා ප්රමාණය ක් බදුල්ල අවට මාර්ග රැසක් අවහිර වී තිබේ.
උසස්පෙළ විභාගය පැවත්වෙන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්න .දැන්ට කඳුකර මාර්ග රැසක් අවහිර වී ඇති බවටයි වාර්තා වන්නෙ.
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරි මණ්ඩලය අසල මාර්ගය අවහිර වී ඇත...
හපුතලේ - බෙරගල මාර්ගය අවහිර වී ඇත...
බදුල්ල - පස්සර මාර්ගයේ 3 කණුව අසල අවහිර වී ඇත...තවත් ස්ථාන කිහිපයකින්ම
බදුල්ල - කඳන හරහා ස්ප්රිංවැලි මාර්ගයේ අවහිරතා ඇති බව වාර්තාවේ...
බදුල්ල - පස්සර මාර්ගයේ 7 කණුව අසල මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත...
බදුල්ල -මහියංගන මාර්ගය ත් *කණුවෙන් අවහිර වී ඇති බවට තොරතුරු
බිබිල - ලුණුගල මාර්ගයේ අරවාකුඹුර ප්රදේශයෙන් බදුල්ල බිබිල මාර්ගය සම්පූර්ණයෙන් මාර්ගය වැසී ඇති බව පොලිසිය ප්රකාශ කළා...

