Iklan

ඇමති විජිතගෙන් මුස්ලිම් ජාතිකයා ඇසූ ප්‍රශ්නය

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T18:13:32Z
masukkan script iklan disini

 


අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් ජනතාව අතර හමුක් ඊයේ (22) සිදුව තිබේ.


ඒ අකුරණ ප්‍රදේශයේදීය.


එහිදි අමාත්‍යවරයා පැවසුවේ මුස්ලිම් ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවය.


මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක්  - අපි කැබිනට් මිනිස්ට්‍රි එකක් ඉල්ලන්නේ ජාති භේදයෙන් නෙමෙයි


ඇමති විජිත හේරත් - "එහෙම ඉල්ලන්න එපා. ඒක වැරදියි."

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් -  අපේ ආගමේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කැබිනට් එක දානවා. එතකොට තේරුම් ගන්න කවුරුත් නැහැ සර් ?


ඇමති විජිත හේරත් - "නැහැ වැරදියිනේ. 2004 මම කැබිනට් ඇමති. එතකොට මුස්ලිම් දරුවන්ගේ හිජාබ් එකට රෙදි කෑල්ල දෙන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාව දැම්මේ සිංහල මමනේ. මුස්ලිම් ඇමති කෙනෙක් නෙවෙයිනේ."


එහෙම නෑ අපි. එතකොට මුස්ලිම් කෙනෙක්ම ඉන්න ඕන නැහැ. අනිත් පැත්තට ඔයාලා කතා කරන්න අම්පාරේ අපිට මුස්ලිම් මන්ත්‍රිකෙනෙක් ආවේ නැහැ. හැබැයි අපි ජාතික ලැයිස්තුවෙන් ආදම් බාවා පත්කළා. ඕක ඔහොමම හිතන එක තමයි යන්නේ අතනට. බස්නාහිර පළාතේ ගවනර්, මුස්ලිම් කෙනෙක් පත්කළේ. දැන් මේ ඇමති කෙනෙක් නෑ කියලා ඒකේ එල්ලෙන්න එපා. අපි ඒ ඕන අය ඕන තැන්වලට පත්කරලා තිබෙනවා."

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads