Iklan

ඉන්දියාව සහ ජපානය සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T18:26:17Z
masukkan script iklan disini

 


ඉන්දියාව සහ ජපානය දෙරටේ හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කිරීම සඳහා පෙළඹී තිබේ.


මේ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා සිදුකර ඇත.


නව එකඟතා යටතේ ඉන්දීය - ජපන් හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම, සැපයුම් සහ සේවා ගිවිසුම්, විවිධ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අභ්‍යාස ඇතුළත් වෙයි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads