masukkan script iklan disini
මුහුද යටින් දිවෙන ෆයිබර් ඔප්ටික් දත්ත කේබල් දෙකක් කපා දැමීම සම්බන්ධයෙන් බෝල්ටික් කලාපයේ රටවල් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි සැකය චීනය වෙත යොමුවී ඇති බව පැවසෙයි.
අදාළ හානිය වාර්තා වීමට පෙර එම ප්‍රදේශයේ චීන යාත්‍රාවක් සැරිසරා ඇති බව එම රටවල් චෝදනා කරයි.
ජර්මනිය පවසා ඇත්තේ මෙම සිද්ධිය පැහැදිලිවම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවය.

