Iklan

විහාගයට යන දරුවන් සුරක්ෂිතව ප්‍රවාහනය කල ආපදා සහනසේවා නිළධාරීන්

Monday, November 25, 2024
Last Updated 2024-11-25T07:53:25Z
masukkan script iklan disini

 


මාතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගය සදහා නිවසින් පිටත්වන ළමයින් සුරක්ෂිතව විභාග මධ්‍යස්ථාන වෙත යවිමේ කටයුතු ආපදා සහන සේවා නිලධාරින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා එක්ව සිදුකරනු ලබන බව වාර්තා වෙව්

 

විවිධ මාධ්‍ය වල මෙය ආපදා කළමනාකරන මධ්‍යස්ථාය යන බංකොලොත් ආයතනය හා විභාග දේපාර්ත මෙන්තුව එක්ව සිදුකරන බවට මාධ්‍ය තුල ගෙන හැර දැක් උවත් ,යථාර්ථය එය නොවෙන තැන් බොහෝම යි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads