masukkan script iklan disini
කිසියම් බිඳවැටීමක් පිළිබඳව දැනුම් දීමට හැකිතාක් ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
ඒ අනුව CEB care ජංගම දුරකත හරහා දැනුම් දිය යුතුය.
cebcare.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ද විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.
1987 කෙටි පණිවුඩ සේවා සහ ස්වයං සේවා IVR පද්ධතිය හරහා ද මේ බව දැනුම් දිය හැකි බව සඳහන් කර ඇත.

