masukkan script iklan disini
නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ වල විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
ඒ අනුව මෙම නිවේදනයේ සඳහන් දිනයේ සිට එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා පහත ආකාරයට දැක්වෙයි.
එම නිවේදනය පහතින් දැක්වේ.
{getButton} $text={නිවේදනය බලන්න} $icon={preview} $color={#8B0000}

