Iklan

අදානිට අමෙරිකාවෙන් සිතාසි

Sunday, November 24, 2024
Last Updated 2024-11-25T07:15:47Z
masukkan script iklan disini



 

ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට එල්ලවී ඇති අල්ලස් චෝදනාවලට අදාළව අමෙරිකාවේ සුරැකුම්පත් සහ විනිමය කොමිසම සිතාසි නිකුත් කර තිබේ.


එමෙන්ම ඔහුගේ බෑණනුවන් වන 'Adani Green'හි විධායක අධ්‍යක්ෂ සාගර් අදානිට ද එම චෝදනා සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර ඇත. 


ඒ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමේ අරමුණින් ඉන්දීය නිලධාරීන් වෙත අල්ලස් ලබාදී ඇති බවටත්, අමෙරිකානු ආයෝජකයින් ඇතුළු ජාත්‍යන්තර ආයෝජකයින් මුලාකර ඇති බවටත් යන චෝදනාවලට අදාළව ය.


ඒ අනුව දින 21 තුළ නිව්යෝර්ක් හි අධිකරණයක් වෙත වාර්තා කරන ලෙසට අමෙරිකාව ඔවුන්ට නියෝග කර ඇත.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads