Iklan

ජනතාව අතර පැතිර යන වෛරස් උණක් පිළිබඳව සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීම්

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T14:44:22Z
masukkan script iklan disini

 


මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.


එහි රෝග ලක්ෂණ අතරට උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස ඇතුළත්.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads