Iklan

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරයි

Tuesday, November 19, 2024
Last Updated 2024-11-19T16:48:26Z
masukkan script iklan disini

 


සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස, රංජිත් මද්දුම බණ්ඩාර පත්කර තිබෙනවා.


මේ සම්බන්ධයෙන් වන ගැසට්‌ නිවේදනය නිකුත් කළ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.


මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පහක් හිමි විය.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads