Iklan

මෛත්‍රී මූර්ති හිමි අමරපුර මහා නිකායේ මහානායක ධුරයට

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:19:02Z
masukkan script iklan disini

 


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක තනතුරට  කරගොඩ උයන්ගොඩ ද්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ තේරී පත්වී තිබේ.


 අමරපුර මහා නිකාය පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම සංඝාවාස සභා රැස්වීම කලපළුව ගෝතම තපෝවනය විහාරස්ථානයේදී පැවැත්විණි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads