Iklan

ජනපති ඉන්ද්‍රජාලකයෙක් – උදය කියයි

Tuesday, November 19, 2024
Last Updated 2024-11-19T16:42:16Z
masukkan script iklan disini

 


ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.


ඉන්ද්‍රජාලකයා යනු කරන්න බෑ කියා විශ්වාස කරන දේවල් කර පෙන්වන්නා බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණන වැඩි කරලා පෙනවීමත් උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කර පෙන්වීමත් හේතුවෙන් ජනාධිපතිවරයා ඉන්ද්‍රජාලකයෙකු බවට පිලිගන්නා බවත් ඔහු සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,


“ජනාධිපතිතුමා ජයග්‍රහණයෙන් පසු කළ පළමු කතාවේ දී මම ඉන්ද්‍රජාලකයෙකු නොවෙමි කිව්වාට එතුමා කියලා තිබෙන්නේ බොරුවක්. ඇත්තෙන්ම එතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි.”


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads