Iklan

රුපියල් 1000ට ගන්න පුළුවන් බඩු ,හාල් කිලෝ 2 පොල් ගෙඩි 2යි

Thursday, December 5, 2024
Last Updated 2024-12-05T14:52:51Z
masukkan script iklan disini

සහල් සහ පොල් මිල ජනතාවට දරාගත නොහැකි ලෙස මිල ඉහළ යාම නිසා මේ වනවිට ජනතාව දැඩි ජීවන අර්බුධයකට මුහුණ දී තිබෙනවා. 


 ඊයේ 04 වනවිට කැකුළු සහල් කිලෝව රුපියල් 240 ත් 260ත් දක්වා මිල ඉහළ ගොස් තිබු අතර ඇතැම් සිල්ලර ව්‍යාපාරික ස්ථානවල කැකුළු සහල් හිගයක්ද පවතිනවා. 


 දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙලෙදුන් සහල් සඟවාගෙන වැඩි මිලට විකුණන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා. 


 මේ වනවිට කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර සිල්ලර වෙළදන් අලෙවි කරන අතර ලොකු ප්‍රමාණයේ පොල් රුපියල් 220 ට අලෙවි වනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads