Iklan

බාර් පර්මිට් ගත්ත අයගේ ලැයිස්තුව අද හවසට එළියට .නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්

Wednesday, December 4, 2024
Last Updated 2024-12-05T14:49:04Z
masukkan script iklan disini

පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 


 ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ශානක්‍යයන් රාසමානික්කම් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.


 මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads