Iklan

දකුණු කොරියාවේ යුද නීතිය පනවයි

Tuesday, December 3, 2024
Last Updated 2024-12-03T15:06:29Z
masukkan script iklan disini

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරට ට යුද නීතිය පනවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol හදිසි යුද නීතිය පනවමින් පවසා ඇත්තේ උතුරු කොරියානු කොමියුනිස්ට් බළකාවලින් රට ආරක්ෂා කරගැනීමට රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගන්නා බවයි.


දකුණු කොරියා ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද විරෝධයතා මතුවී ඇති බව සඳහන් ය.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads