masukkan script iklan disini
"අයිස් ළඟ තබා ගත් පුද්ගලයෙකු මැදගම පොලිස් අත්අඩංගුවට" මැදගම නගරයේ කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයකු ළඟ තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 70ක ප්‍රමාණයක් මැදගම පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අද සොයාගෙන ඇති අතර ඔහු ගාල්ල ප්‍රදේශයේ සිට මැදගම වෙත මෙම අයිස් ගෙනවිත් ඇති බව මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.
සැකකරු මේ වන විට මැදගම පොලිසියේ රඳවාගෙන විමර්ශන සිදු කරයි

