Iklan

වැඩි මිලට සහල් අළෙවි කරන්නන් ගැන කියන්න අංකයක්

Wednesday, December 11, 2024
Last Updated 2024-12-11T17:20:08Z
masukkan script iklan disini

රජය මඟින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.


 උපරිම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහි නීත්‍යනුකූලව කටයුතු කරන බවයි අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


 ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකියි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads