Iklan

අයවැයෙන් ගම හදන හැටි ජනපති අනුර සාකච්ඡා කරයි

Wednesday, December 11, 2024
Last Updated 2024-12-11T17:38:14Z
masukkan script iklan disini

202 සඳහා නිර්දේශ ලේඛනය සකස් කිරීම අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කර ඇත.


 ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වෑයම ශීර්ෂය සඳහා අදාළ යෝජනා නිර්දේශය සඳහා අනුමැතිය ලබා දී ඇත.


 ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ලේකම් ලේකම් මහාචාර්ය උපාලි පන්නිලගේ, ජනාධිපති ආචාර්ය නන්දික සනත් කුමාරනායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මලර්මතී ගංගාධරන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads