masukkan script iklan disini
වඩාත් සංකීර්ණ හා අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරමින් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන කළා.
ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබෙනවා.

