Iklan

පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

Sunday, December 8, 2024
Last Updated 2024-12-10T03:13:28Z
masukkan script iklan disini



 පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

 එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල ප්‍රමාණය නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහ ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලැබී ඇති බවයි.


 ජනාධිපති අනුර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු සිදු කරනු ලබන භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු කුමාර පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.


 (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවති සාකච්ඡාවකදී අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවා ඇත.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads