Iklan

රත්නපුරේ සිට පැල්මඩුල්ලට යන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

Friday, December 13, 2024
Last Updated 2024-12-13T05:33:10Z
masukkan script iklan disini
පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව , සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (13) රත්නපුර පලාබද්දල මාර්ගයේ හා කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රීපාද මළුවට වැඩම කිරීමට නියමිතව තිබේ. එබැවින් මෙම පෙරහැර ගමන් කිරීමට නියමිත A 4 මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර දක්වා කොටසේ උදෑසන 6 සිට උදෑසන 10 දක්වා කාලය තුළ මාර්ග තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය සඳහන් කරයි.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads