Iklan

අලුත්වැඩියා කරමින් තිබූ පාලමක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

Thursday, November 21, 2024
Last Updated 2024-11-21T16:46:24Z
masukkan script iklan disini

 


ගාල්ල, නාගොඩ බද්දේගම මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකු අද (21) සවස එම පාලම කඩාවැටී මියගොස් තිබෙනවා.


පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, නාගොඩ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

මළසිරුර ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු නාගොඩ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට සිදුකරනු ලබනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads