Iklan

ආහාර විෂ වීමකින් දැරියන් 9ක් රෝහල්ගත කරයි

Thursday, November 21, 2024
Last Updated 2024-11-21T16:56:16Z
masukkan script iklan disini

 


තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.


එම දැරියන් අද(21) පෙරවරුවේ රෝහල් ගත කොට ඇති අතර ඊයේ (20) රාත්‍රී බත් සමග මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ කිසියම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එසේ රෝහල් ගත කර තිබෙන බවයි පැවසෙන්නේ.

එසේ රෝගී වූ දැරියන් අවුරුදු 15-17 වයසේ පසුවන අතර තලාතුඔය ‍පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads