Iklan

විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාද වෙයි

Monday, November 25, 2024
Last Updated 2024-11-25T14:39:43Z
masukkan script iklan disini

 


විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට 2024 දෙසැම්බර් 06 වනදා තෙක් කාලය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ වී තිබේ.


ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම එකඟතාවය ලබාදීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.


එබැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවන්නේ 2025 ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads