Iklan

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තෙදින වැඩමුළුව අද ඇරඹෙයි

Monday, November 25, 2024
Last Updated 2024-11-25T07:10:36Z
masukkan script iklan disini


10 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සිදුකරන වැඩමුළුව අද (25) ආරම්භ වේ.


ඒ අනුව අද දිනයේ සිට තෙදිනක් පුරා මෙම වැඩමුළු පැවැත්වෙනු ඇත.


මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.


සෑම පාර්ලිමේන්තු මැතිවරණයක් අවසානයේ තේරීපත් වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුක් සංවිධාන කරනු ලබයි.

 


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads