Iklan

දිස්ත්‍රික්ක 04කට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Monday, December 16, 2024
Last Updated 2024-12-17T05:31:32Z
masukkan script iklan disini
අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහාල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබෙනවා. ඒ, බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. එම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (17) පස්වරු 4.00 දක්වා බලාත්මක වනු ඇති. ඒ අනුව එම දිස්ත්‍රික්කවල වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බෑවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads