Iklan

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය ජනමාධ්‍ය පීඨයක් වෙයි .අතිවිශේෂ ගැසැට් නිවේදනය මෙන්න

Wednesday, December 4, 2024
Last Updated 2024-12-04T04:54:47Z
masukkan script iklan disini

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, ජනමාධ්‍ය පීඪය බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 


 ඒ, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින්.


 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි, මෙම තීරණය ගෙන ඇත්තේ. 


 අදාළ පීඪය ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ​ප්‍රසංග කලා අධ්‍යනය අංශවලින් සමන්විතයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads