Iklan

කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

Sunday, December 8, 2024
Last Updated 2024-12-10T03:18:39Z
masukkan script iklan disini

රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව මඩකලපුව – කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


 චෙන්කලඩි – කරදියනාරු මාර්ගයේදී ස්ථානාධිපතිවරයා ගමන් ගත් ජිප් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් ඊයේ (07) රාත්‍රීයේ අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 


 පසුව අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා චෙන්කලඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.


 අනතුරින් පසු ස්ථානාධිපතිවරයාද රෝහල් ගත වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads