Iklan

නුවරඑළිය ලංගම ඩිපෝවේ මුරකරු එළොව යැවු ඩිපෝවේ මුදල් අයකැමි ඇතුළු තිදෙනෙක් බන්ධනාගාරයට

Sunday, December 8, 2024
Last Updated 2024-12-10T03:17:26Z
masukkan script iklan disini

ප්‍රදේශයේ නිවසක සැගව සිටියදි නුවරඑලිය පොලිසියේ නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ඔහුගේ ගෙවත්තේ වල දමා තිබු රු හය ලක්ෂ හැට හයදහස් පන්සියක මුදලක්, ඝාතනය භාවිතා කල පිහිය, අත් වැසුම් සහ අවසන් වරට ඇද සිටි ඇදුම් පැළදුම් සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් විය. 


 එම ඩිපෝවේ සැකකාර අයකැමි විසින් ඩිපෝව සතු රු තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක මුදලක් කාලයක් තිස්සේ අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, එම මුදලින් සැකකාර අයකැමි විසින් උකස් කර තිබු පවුම් 1 ½ ක රණ් ආභරණයක් උකසින් නිදහස් කරගෙන ඇති බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මිතුරන් කිහිපදෙනෙකුට ලබා දි ඇති බවටත් පොලිසිය විසින් සිදු කල විමර්ෂණයේදි අනාවරණය වි ඇත.


 සැකකාර මුදල් අයකැමි විසින් අයථා ලෙස පරිහරණය කරන ලද රු තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක නුවරඑලිය ලංගම ඩිපෝව අයත් මුදල පියවා ගැනිම සදහා මෙම ඝාතනය සැලසුම් කර සිදු කර ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වි ඇත.


 මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සහ මංකොල්ල කන ලද මුදල් සොයා ගැනිමට නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් රැසක් එක්වි ඇත.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads