TOYOTA LANKA සමාගම විසින් 2025 වර්ෂයට අදාළව නවතම මෝටර් රථ පෙළ එළිදක්වා තිබෙනවා. ඒ අනුව, එම මෝටර් රථවල මිල ගණන් TOYOTA LANKA සමාගම විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
ඒ අනුව, 18% VAT නොමැතිව එම රථය පෙළේ මිල ගණන් පහතින්. Wigo – 6.7 Mn prius – 23 Mn corolla – 22 Mn camry – 35 Mn land cruiser 300 – 94 Mn land cruiser 250 – 61. 5 Mn land cruiser 79- 21.3 Mn ativ – 15.5 Mn raize – 9.5 Mn Rav4 – 30.5 Mn Yaris cross – 17.5 Mn corolla cross – 28.2 Mn Rush – 15.3 Mn Fortuner – 49 Mn coaster – 16.9 Mn Hiace – 14.9 Mn Hiace – 15.3 Mn Alphard – 57 Mn Hilux – 15.8 Mn Hilux – 10.6 Mn 18% VAT ඇතුළත් කළ පසු මිල ගණන් පහත පරිදි වනවා.
Wigo – 79+ lakhs prius – 271+ lakhs corolla – 270+ lakhs camry – 413+ lakhs land cruiser 300 – 1109+ lakhs land cruiser 250 – 726+ lakhs land cruiser 79- 251+ lakhs ativ – 183+ lakhs raize – 112+ lakhs Rav4 – 360+ lakhs Yaris cross – 207+ lakhs corolla cross – 333+ lakhs Rush – 181+ lakhs Fortuner – 578+ lakhs coaster – 199+ lakhs Hiace – 176+ lakhs Hiace – 181+ lakhs Alphard – 673+ lakhs Hilux – 186+ lakhs Hilux – 125+ lakhs

