Iklan

මුහුදු කැස්බෑ ස්ටුවක් අනුභව කිරීමෙන් තිදෙනකු මරුට

Monday, December 2, 2024
Last Updated 2024-12-03T08:21:29Z
masukkan script iklan disini


වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවෙකුගේ මස්වලින් පිළියෙළ කළ ස්ටුවක් ආහාරයට ගත් පිලිපීන වැසියන් තිදෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.


 Maguindanao del Norte පළාතේ මුහුදුබඩ නගරයක වෙසෙන පිලිපීන ආදිවාසී ටෙඩුරේ වැසියන් මෙලෙස කැස්බෑ මස් අනුභව කිරීමෙන් අනතුරුව පාචනය, වමනය සහ උදරයේ කැක්කුම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ . 


 පිලිපීනයේ පාරිසරික ආරක්ෂණ නීති යටතේ මුහුදු කැස්බෑවන් දඩයම් කිරීම හෝ පරිභෝජනය කිරීම නීති විරෝධී වුවද, සමහර ප්‍රජාවන් තුළ මෙම සාගර ජීවීන් තවමත් සාම්ප්‍රදායික ප්‍රණීත ආහාරයක් ලෙස අනුභව කර බව සඳහන්. 


 කැස්බෑ මස් සෞඛ්‍ය සම්පන්න ලෙස පෙන්නෙනට තිබුණත්, දූෂිත ඇල්ගී පරිභෝජනය කරන මුහුදු කැස්බෑවන් පිස ආහාරයට ගන්නා විට විෂ සහිත විය හැකි බව සඳහන්.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads