Iklan

ට්‍රම්ප් යටතේ FBI ප්‍රධානී තනතුර කාෂ් පටෙිල් ට

Sunday, December 1, 2024
Last Updated 2024-12-01T13:16:26Z
masukkan script iklan disini

තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ  FBI සංවිධානය ඇමරිකාවේ ආරක්ෂාව සම්බන්ධව  ෆෙඩරල් විමර්ශන කාර්‍යාලයේ ප්‍රධාන තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙල්  එනම් කාශ්‍යප්‍රමෝද් පටිලිල් නම් කටයුතු සිදු කරයි.


 පටෙටිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රැම්ප් හිතවාදියෙක් ලෙසය.


 පටේල්, ට්‍රම්ප්ගේ පළමු ධුරකාලයේදීත්, ජාත්‍යන්තර බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙසද ජාතික ආරක්ෂක ලේකම්වරයා ලෙසද සේවය කළ අයෙකි.


 ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙක් වන පටෙයිල්, FBI හි බුද්ධි තොරතුරු රැස්කිරීමේ පුහුණුව ඉවත් කිරීමටත්, ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට සහය නොදක්වන ඕනෑම අයෙකු තනතුරෙන් ඉවත් කළ බවටත් ප්‍රකට පුද්ගලයෙක් ලෙස පෙනී සිටියි.


 ෆෙඩරල් විමර්ශන කාර්‍යේ ප්‍රධානියා පත්වන්නේ වසර 10ක කාලයක් සඳහාය.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads